Monday, 6 January 2020

බෙහෙත් කොටන තුවක්කු 16ක් හමුවෙයි

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් චුන්ඩිකුලම් රක්ෂිතයේ ස්ථාන 04කදී බෙහෙත් කොටන තුවක්කු 16ක් සොයාගත් බව පොලීසිය පවසයි.
චුන්ඩිකුලම් රක්ෂිතයේ පොකරප්පු, කොකාවිල් ප්‍රදේශයේදී මෙම තුවක්කු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තුවක්කු සතුන් මැරීම සඳහා උපයෝගී කොටගෙන ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අණාවරණය වී ඇති බවත්, සැකකරුවන් මේ දක්වා අණාවරණය වී නොමැති බවත් පලෙයි පොලීසිය පවසයි.

Rea es:
SHARE THIS

Author:

Lankamurasu.Lk - Tamil News Website | Latest Breaking News Online | Daily Tamil News, Sri Lankan News | Indian and World News